Ephesians

එපීස

ආචාරය

දේව කැමැත්තෙන් ක්‍රිස්තුස් ජේසුස්

1 වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලු නමි මම-, එපීසයේ සිටින-, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන සැදැහැවතුන් වෙත ලියමි-. 2 අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාව හා ශාන්තිය ඔබ හට වේ වා!

ආධ්‍යාත්මික ආශීර්වාද

3 ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ-, අපගේ ස්වාමීන් වන-, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! 4 ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණස-, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක-. 5 තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව-, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන-, උන් වහන්සේ-, අප දරුකමට පිළිගන්න පිණස-, දෙවියන් වහන්සේ පෙර නියම කළ සේක-. 6 උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය-. 7 ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුය්රය කරණකොටගෙන-, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සමිපතේ ප්‍රකාරයට අපට මිදීමත්-, පව් කමාවත් ලැ-, ඇත-. 8 ඒ වරප්‍රසාදය-, සියලු ප්‍රඥවෙන් හා නුවණන් උන් වහන්සේ අපට බහුල ව ප්‍රදානය කර-, 9 උන් වහන්සේගේ කැමැත්තේ අ-,රහස අපට දන්වා වදාළ සේක-. එසේ කරන ලද්දේ-, තමන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළ-, සිය කැමැත්තෙන් නියම කරගත් ස්වකීය අභිප්‍රාය අනුව ය-. 10 දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රාය නමි-, නියමිත කාලයේ දී ස්වර්ගයෙහි ද පොළොවෙහි ද-, එනමි මුළු විශ්වයෙහි ඇති සියල්ල-, ක්‍රිස්තුන් වහන්සේ යටතේ එක්සත් කිරීම ය-. 11 අපි මෙම ක්‍රිස්තුන් වහන්සේ තුළින් තෝරාගත් සෙනභක් වෙමු-. එසේ වන්නේ-, දෙවියන් වහන්සේ පෙර නියම කරගත් සැලැස්ම ලෙස-, සියල්ල සිදු කරන ස්වකීය අභිප්‍රාය අනුව ය-. 12 මෙසේ වූයේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ප්‍රථමයෙන් බලාපොරොත්තු ලැබූ අප-, උන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණස ය-. 13 ඉදින්-, උන් වහන්සේ තුළින් ඔබ ද-, සත්‍ය ධර්මය වන ඔබගේ ගැළවීම සලසන සුබ අස්න අසා අදහාගෙන-, පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් සහතික-කමේ මුද්‍රාව ලැබුවහු ය-. 14 ඒ ශුද්ධාත්මයාණන් වනාහි-, දෙවියන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා-, උන් වහන්සේට අයිති අයට ගැළවීම සලසා දෙන අපේ උරුමයේ අත්තිකාරම ය-. 15 ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල ගැන ද සැදැහැවතුන්ට ඔබ දක්වන ප්‍රේමය ගැන ද යන කරුණු අසා-, 16 මම ඔබ ගැන මාගේ යාච්ඤවල දී සිහි කරමින් නොකඩවා දෙවියන් වහන්සේට ස්තුති කරමි-. 17 තේජසේ පියාණන් වූ-, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ-, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණස-, ප්‍රඥව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤ කරමි-. 18 තවද-, උන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක් ද කියාත්-, සැදැහැවතුන්ට හිමි වන තේජාන්විත උරුමයේ ධන සමිභාරය කිමෙක් ද කියාත්-, 19 ඇදහිලිවන්තයන් වන අප තුළ ක්‍රියා කරන-, උන් වහන්සේගේ බලපරාක්‍රමයේ උදාරබව කිමෙක් ද කියාත්-, ඔබ දැන ගන්නා පිණස ඔබේ මනස පැහැදෙනසේ මම යාච්ඤ කරමි-.

සභාවේ මහේශාක්‍ය නායකයාණෝ

20 දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බලපරාක්‍රමය නමි-, උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන කර-, ස්වර්ග ලෝකයෙහි ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන්-, ක්‍රිස්තුන් වහන්සේ තුළ උන් වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලය ම ය-. 21 එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අය්පතීන්ටත්-, බලධාරීන්ටත්-, පරාක්‍රමවලටත්-, අය්කාරීන්ටත්-, එසේ ම-, මේ යුගයේ පමණක් නොව-, මතු පැමිණෙන යුගයෙහි ද-, නමි කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක-. 22 දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර-, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක-. 23 සභාව උන් වහන්සේගේ ශරීරය ය-. ශරීරය එහි හිස වන-, සියල්ල බද්ධ කරන-, ක්‍රිස්තුන් වහන්සේට සමිබන්ධ වූ විට-, එක ම සර්ව සමිපූර්ණත්වයක් ඇති වේ-.

එපීස 2

මරණයෙන් ජීවනයට

1 වැරදි ක්‍රියා හා පාප හේතුකොටගෙන ඔබ මැරී සිටි කාලයක් විය-. 2 එකල ඔබ අනුගමනය කෙළේ මේ යුගයේ පවිටු මභ ය-. තවද-, අකීකරු අය තුළ ක්‍රියා කරන බලවේගය වන-, ආකාශ බලධාරීන්ගේ අය්පතියාට ද ඔබ යටත් ව සිටියහු ය-. 3 එකල අපිත් ඔවුන්ගේ ගණයට අයිති ව-, මාංසික තෘෂ්ණාවලට වහල් ව ජීවත් වෙමින්-, සිතෙත් කයෙත් ආශාවන් පිනවමින්-, සෙසු අය මෙන් අපේ ගතිපැවතුමි අනුව දේව උදහසට ලක් වී සිටියෙමු-. 4 එහෙත් දයාවෙන් සමෘද්ධ වූ දෙවියන් වහන්සේ-, අය්ක ප්‍රේමයකින් අපට ප්‍රේම කළ බැවින්-, 5 අපේ වැරදි ක්‍රියා හේතුකොටගෙන අප මැරී සිටිය දී පවා-, ක්‍රිස්තුන් වහන්සේ සමභ අප ජීවත් කර වදාළ සේක-. ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදයෙන් ය-. 6 තවද-, දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ සමභ අප උත්ථාන කර-, උන් වහන්සේ සමභ සග ලොවෙහි අපට අසුන් ගැනීමට සැලැසූ සේක-. 7 එසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ අපට දැක්වූ කරුණාව කරණකොටගෙන උන් වහන්සේගේ වරප්‍රසාදයේ මහා ධන සමිභාරය මතු යුගවලට පෙන්වන පිණස ය-. 8 ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය-. එය ඔබගේ ම ක්‍රියාවක් නොව-, දෙවියන් වහන්සේගේ දීමනාව ය-. 9 ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්-, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත-. 10 මන්ද-, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු-. ඒ යහපත් ක්‍රියා කරන පිණස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානමි කළ සේක-.

ක්‍රිස්තුන් වහන්සේ තුළ ඒකත්වය

11 එබැවින් ඔබේ පෙර තත්ත්වය සිහි කරන්න-. ඒ කාලයේ දී ඔබ ශාරීරික ලකුණක් නොලත් බැවින් විජාතිකයෝව සිටියහු ය-. බාහිර පිළිවෙතක් නිසා තුමූ චර්මථේදිතයෝ යයි කියාගත් අය විසින් ඔබ අචර්මථේදිතයෝ යයි අවමන් කරනු ලැබුවහු ය-. 12 තවද ඒ කාලයේ දී ඔබ ක්‍රිස්තුන් වහන්සේ නැති ව-, තෝරාගත් ඉශ්රායෙල් ජාතියෙන් බැහැර ව-, පොරොන්දුවේ ගිවිසුමිවල පංගුකාරකමක් නොමැති ව-, බලාපොරොත්තු රහිත ව-, දෙවියන් වහන්සේගෙන් ඉවත් ව-, ලෝකයෙහි ජීවත් වූ බව සිහි කරන්න-. 13 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ තුළින්-, වරක් දුර සිටියා වූ ඔබ-, දැන් උන් වහන්සේගේ දිවි පිදීම කරණකොටගෙන ළං කරනු ලැබුවහු ය-. 14 ජුදෙව්වරුන් හා විජාතිකයන් එක්- කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක-. උන් වහන්සේ මිනිසත් බව ගෙන-, ඔවුන් වෙන් කළ-, ඔවුන් අතර වෛරය ඇති කළ-, මැද -,ත්තිය කඩා දැමූ සේක-. 15 මේ දෙජාතිය-, නව මනුෂ්‍යත්වයක් කොට මවා-, සමඟිය ඇති කරන පිණස-, උන් වහන්සේ නීති නියෝග ඇතුළත් ව්‍යවස්ථාව අවලංගු කළ සේක-. 16 කුරුසිය කරණකොටගෙන උන් වහන්සේ වෛරය නැති කර-, දෙවියන් වහන්සේ උදෙසා ඒ දෙජාතිය එක ම ශරීරයක් වන පිණස සමඟි කර වදාළ සේක-. 17 එසේ උන් වහන්සේ වැඩම කර-, දුර සිටියා වූ ඔබටත්-, ළභ සිටියා වූ අයටත්-, සාමයේ පණවුඩය දේශනා කර වදාළ සේක-. 18 එක ම ආත්මයාණන් වහන්සේ තුළ-, ජුදෙව්වරුන් හා විජාතීන් යන දෙපක්ෂයට-, පියාණන් වහන්සේ වෙතට පිවිසීමේ වරය ලැ-,ය හැක්කේ-, ක්‍රිස්තුන් වහන්සේ නිසා ය-. 19 එබැවින් ඔබ තවත් විදේශිකයෝ වත්-, ආගන්තුකයෝ වත් නොව-, ශුද්ධ වන්තයන් සමභ සහකාර පුරවැසියෝ ද දෙවියන් වහන්සේගේ පවුලේ දූදරුවෝ ද වෙති-. 20 ඔබ ප්‍රේරිතයන්ගේ ද-, දිවැසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහු ය-. එහි කොණේ ප්‍රධාන ගල නමි ක්‍රිස්තුන් වහන්සේ ම ය-. 21 උන් වහන්සේ තුළ මුළු ගොඩනැඟිල්ල ඒකාබද්ධ ව-, සමිඳ්‍රණන් වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් සේ වර්ධනය වන්නේ ය-. 22 උන් වහන්සේ තුළ ඔබත්-, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනභනු ලැබේ-.

එපීස 3

විජාතීන් උදෙසා පාවුලු තුමාගේ සේවය

1 මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නමි මම-, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤ කරමි-. 2 ඔබේ යහපත පිණස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත-. 3 මා ලුහුඩින් ලියා තිබෙන ලෙස-, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී-. 4 මා ලියා ඇති ඒ දේ කියවීමෙන්-, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අ-,රහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුමි ගත හැකි ය-. 5 ආදි පරමිපරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අ-,රහස ප්‍රකාශ නොකරන ලදී-. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ ප්‍රේරිතයනටත්-, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත-. 6 ඒ අ-,රහස නමි-, සුබ අස්න කරණකොටගෙන-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමභ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගු-කාරයන් ද වන බව ය-. 7 දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට-, මට දෙන ලද උන් වහන්සේගේ කරුණාවේ දීමනාව ලෙස-, මම ඒ සුබ අස්නේ සේවකයෙක් කරනු ලැ-,මි-. 8 සැදැහැවතුන්ගෙන් ඉතා සුළු තැනැත්තාටත් වඩා සුළු වූ මට-, මේ වරප්‍රසාදය දෙන ලද්දේ-, ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සමිභාරය-, විජාතීන්ට දේශනා කිරීමටත්-, 9 මේ අ-,රහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය-. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අ-,රහස විශ්වයේ මැවුමිකාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැභවී ති-,ණ-. 10 එසේ වූයේ-, මේ කාලයේ දී-, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අය්පතීන්ටත්-, බලධාරීන්ටත්-, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥව දන්වනු ලබන පිණස ය-. 11 දෙවියන් වහන්සේ මෙසේ කළේ-, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය-. 12 ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්-, සැක නැතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වීමේ නිදහසත්-, උන් වහන්සේ තුළ අපට ඇත-. 13 එහෙයින් ඔබ නිසා මා දුක් විඳින බැවින්-, අධෛර්ය නොවන ලෙස ඉල්ලමි-. ඒ ගැන ඔබ ආඩමිබර විය යුතු ය-.

ප්‍රේමය අරබයා යැදුම

14 මේ හේතුව නිසා-, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ-, 15 පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණන් වැටී යාච්ඤ කරමි-. 16 උන්වහන්සේගේ මහිමතාවේ සමිපතේ හැටියට-, ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණ- කොටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්ති-සමිපන්න වන පිණස ඔබට බලය දෙන ලෙස ද-, 17 ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණස ද-, යාච්ඤ කරමි-. තවද-, ප්‍රේමයේ මුල් බැස-, ස්ථිර ව පිහිටා සිටින පිණස ද-, යාච්ඤ කරමි-. 18 සියලු සැදැහැවතුන් සමභ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ දිගත්-, පළලත්-, උසත්-, ගැඹුරත් වටහා ගැනීමට ශක්තිය ලබා-, 19 ක්‍රිස්තුන් වහන්සේගේ ඥනාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන-, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණස ද යාච්ඤ කරමි-. 20 අප තුළ ක්‍රියා කරන බලය කරණ-කොටගෙන අප ඉල්ලන-, සිතන සියලු දේට වඩා අය්ක ලෙස කරන්නට බලය ඇති 21 දෙවියන් වහන්සේට සභාව තුළ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ද යුගයෙන් යුගයට-, සදහට ම මහිමය වේ වා! ආමෙන්-.

එපීස 4

ශරීරයේ ඒකත්වය

1 එබැවින්-, දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔ-,න ලෙස හැසිරෙන මෙන් සමිඳ්‍රණන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් ම ඉල්ලමි-. 2 සැම විට ම නිහතමානි ව-, විනීත ව-, ඉවසිලිවන්ත ව සිටින්න; ප්‍රේමයෙන් එකිනෙකා සමභ පෑහී සිටින්න; 3 ආත්මයාණන් වහන්සේගෙන් වන එක්සත්කම-, සමඟිකමේ බැමිමෙන් පවත්වාගන්ට උත්සාහ කරන්න-. 4 ඔබ කැඳවනු ලැබූ කල එක ම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස-, ඇත්තේ එක ම ශරීරයත්-, එක ම ආත්මයාණන් වහන්සේත් ය; 5 එක ම සමිඳ්‍රණන් වහන්සේත්-, එක ම ඇදහිල්ලත්-, එක ම බව්තීස්ම-ස්නාපනයත් ය; 6 සියල්ලන්ට ඉහළින් සිටින-, සියල්ලන් තුළින් ක්‍රියා කරන-, සියල්ලන් තුළ වැඩවසන එක ම දෙවි පියාණන් වහන්සේත් ය-. 7 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ සිය දීමනාවේ ප්‍රමණය අනුව අප එකිනෙකාට දේව වරප්‍රසාදය ප්‍රදානය කර ඇත-. 8 ඒ ගැන මෙසේ කියා තිබේ: ''උන් වහන්සේ අග්‍රස්ථානයට නැඟුණු කල-, පරදවා ජයගත් සතුරු සේනාව ගෙන ගොස්-, මිනිසුන්ට දීමනා පිරිනැමූ සේක-.'' 9 උන් වහන්සේ නැඟුණ සේකැ යි කීමෙන් කුමක් අදහස් කෙරේ ද? එයින් අදහස් කරන්නේ උන් වහන්සේ ප්‍රථමයෙන් පොළොවේ පහත් ම තැන් වලට බැස්ස බව ය-. 10 පහළට බැස වදාළ තැනැන් වහන්සේ නමි-, මුළු විශ්වය පූර්ණ කරන පිණස සියලු ස්වර්ග ලෝක ඉක්මවා ඉහළට නැඟුණු තැනැන් වහන්සේ ම ය-. 11 මේ ක්‍රිස්තුන් වහන්සේ-, සමහරුන් ප්‍රේරිතයන් ද සමහරුන් දිවැසිවරුන් ද සමහරුන් ධර්ම දේශකයන් ද සමහරුන් සභා පාලකයන් ද සමහරුන් ගුරුවරුන් ද වශයෙන් පත් කළ සේක-. 12 එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනභ දේව සේවය සඳහා සමිපූර්ණයෙන් පුහුණු කිරීමටත්-, ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් ය-. 13 මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්-, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්-වයටත් අපි පත් වන්නෙමු-. 14 එසේ වූ විට-, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා-, සියලු ආකාර ඉගැන්වීමි නමැති සුළඟින් ඔබමොබ විසි වෙන-, තරභවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු-. 15 එසේ නොවී-, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු-. 16 හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය-, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ය් කොට-, ඒකාබද්ධ කරනු ලැබේ-. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී-, වර්ධනය වේ-.

නව ජීවනය

17 එබැවින්-, සමිඳ්‍රණන් වහන්සේගේ නාමයෙන් මම තදින් ම ඔබට මෙසේ කියමි: පුහු අදහස් ඇති මිසදිටුවන් මෙන් තවත් නොහැසිරෙන්න-. 18 අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී-, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති-. 19 විළි-,ය නැති ව ඔව්හු සල්ළාලකමෙහි ඇලීගැලී සිටිමින්-, ඉවක්බවක් නැති ව අනාචාරකමි කරති-. 20 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ගැන ඔබ ඉගෙනගත් දේ එවැන්නක් නොවේ-. 21 සැබැවින් ම උන් වහන්සේ ගැන ඔබ ඇසුවා පමණක් නොව-, කිතුනුවන් වශයෙන් උන් වහන්සේ තුළ වූ සත්‍යය ද ඔබට උගන්වන ලදී-. 22 එබැවින් ඔබේ පසුගිය පැවැත්මට අයිති වූ තෘෂ්ණාවලින් මුළා වී විනාශ වන්නා වූ පරණ ස්වභාවය අහක දමා-, 23 ආධ්‍යාත්මික නවතාවයක් ඇති කරගන්න-. 24 දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවන ලද-, දමිටුකමින් ද ශුද්ධවන්තකමින් ද ප්‍රකාශ වන අලුත් ස්වභාවය පැළඳගන්න-. 25 එබැවින් බොරු කීම අත්හැරදමා-, අසල්වාසි එකිනෙකා සමභ සත්‍යය කතා කරන්න-. මන්ද-, අපි එකිනෙකා අන්‍යොන්‍ය අවයවයෝ වෙමු-. 26 කෝප වුවත් පව් නොකරන්න-. ඉර බහින තුරු හිතේ කෝපය තබා නොගන්න-. 27 යක්ෂයාට ඉඩ නොදෙන්න-. 28 සොරකමි කළ අය තවත් සොරකමි නොකරත් වා-. ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකිවන සේ වෙහෙස මහන්සි දරා අවංක වැඩක් කරත් වා-. 29 කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර-, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න-. 30 ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න-. මන්ද-, මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති-, සහතිකයේ මුද්‍රාව උන් වහන්සේ ය-. 31 තිත්තකමි-, කෝපය-, උදහස-, කෝලාහල-, අපහාස හා සියලු ආකාර ද්වේෂ පහ කරදමන්න-. 32 එකිනෙකා කෙරෙහි කරුණාව ද දයානුකමිපාව ද ඇති ව සිට-, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න-.

එපීස 5

ආලෝකයේ ජීවත් වීම

1 ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන බැවින්-, උන් වහන්සේ මෙන් වන්නට උත්සාහ කරන්න-. 2 ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට-, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්-, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න-. 3 ඔබ දෙවියන් වහන්සේගේ සෙනභ වන බැවින්-, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකමි හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත-. 4 අශික්ෂිත-, මෝඩ කතා හා නීච කවටකමි යන මේවාත් සුදුසු නැත-. ඒ වෙනුවට ස්තුති දීමේ වචන පවසන්න-. 5 මේ දේ තරයේ සිතට ගන්න: කාමමිථ්‍යාචාරය කරන්නෙකුට වත්-, අශිෂ්ට කෙනෙකුට වත්-, ලෝභයෙකුට වත්-, මෙවැනි රූප වන්දනාවන් කරන කෙනෙකුට වත්-, ක්‍රිස්තුන් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේ ද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන්නේ ම ය-. 6 පුහු තර්කවලින් ඔබ රවටන්ට කිසි-වෙකුට ඉඩ නොදෙන්න-. මන්ද-, අකීකරුවූවන් පිට දේව උදහස පැමිණෙන්නේ මේ කාරණා නිසා ම ය-. 7 එවැන්නන් සමභ කිසි ම ගනු දෙනුවක් නොකරන්න-. 8 මන්ද-, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්-, දැන් සමිඳ්‍රණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය-. 9 ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න-. ආලෝකයේ ප්‍රතිඵල නමි-, සියලු ආකාර යහපත්කමත්-, දමිටුකමත්-, සැබෑකමත් ය-. 10 සමිඳ්‍රණන් වහන්සේට පි‍්‍රය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න-. 11 අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී-, ඒවා එළිකරන්න-. 12 සැබැවින් ම ඔවුන් රහසිගත ව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි-. 13 එහෙත් ආලෝකයෙන් එළි වන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක් සේ පැහැදිලි ව පෙනෙයි-. 14 එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ-. එබැවින් මෙසේ කියා ඇත: ''නිදා සිටින ඔබ අවදි වන්න-, මරණන් නැඟිටින්න-, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක-.'' 15 එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න-. අඥනයන් මෙන් නොව-, ඥනවන්තයන් මෙන් ජීවත් වන්න-. 16 කාලය නපුරු බැවින්-, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න-. 17 එබැවින් අනුවණයන් නොවී-, සමිඳ්‍රණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුමිගන්න-. 18 මුද්‍රික පානයෙන් මත් නොවන්න-. එයින් අනාචාරකමි හටගන්නේ ය-. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න-. 19 ගීතිකා-, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න-. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න-. 20 අපගේ සමිඳ්‍රණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්-, දෙවි පියාණන් වහන්සේට සෑම විට ම සෑම දේ ගැන ම-, ස්තුති කරන්න-.

භාර්යාව හා ස්වාමි පුරුෂයා

21 ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න-. 22 භාර්යාවෙනි-, ඔබ සමිඳ්‍රණන් වහන්සේට මෙන්-, තම ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටින්න-. 23 මන්ද-, ක්‍රිස්තුන් වහන්සේ සභාවේ-, එනමි උන් වහන්සේගේ ශරීරයේ-, හිස වන්නාක් මෙන්-, පුරුෂයා භාර්යාවගේ හිස ය-. උන් වහන්සේ එම ශරීරයේ ගැළවුමිකාරයාණෝ වන සේක-. 24 එබැවින් සභාව ක්‍රිස්තුන් වහන්සේට යටත් වන්නාක් මෙන්-, භාර්යාවන් ද සියලු දේවල දී පුරුෂයන්ට යටත් විය යුතු ය-. 25 පුරුෂයෙනි-, ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුද කළාක් මෙන්-, ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න-. 26 උන් වහන්සේ එසේ කෙළේ-, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර-, කැප කර-, 27 එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්-, රැල්ලක් වත්-, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව-, නිකෙලෙස් ව-, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය-. 28 එසේ ම පුරුෂයන් විසින් ද සිය භාර්යාවන්ට තම ශරීරයට මෙන් ප්‍රේම කටයුතු ය-. සිය භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාට ම ප්‍රේම කරගන්නේ ය-. 29 කවරකුවත් කිසි ම කලෙක තමාගේ ශරීරයට ද්වේෂ කරගෙන නැත-. එසේ නොව-, ඔහු එය පෝෂණය කරගෙන ආරක්ෂා කරයි-. ක්‍රිස්තුන් වහන්සේ සභාව ගැන සලකන්නේත් එසේ ම ය-. මන්ද-, එය උන් වහන්සේගේ ශරීරය වන බැවිනි-. 30 අපි ඒ ශරීරයේ අවයවයෝ වෙමු-. 31 මේ නිසා මිනිසෙක් තමාගේ පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුමි වන්නේ ය-. ඒ දෙදෙන එක් කෙනෙක් වන්නෝ ය-. 32 මෙය මහා අ-,රහසකි-. මට හැඟෙන පරිදි එය අදාළ වන්නේ ක්‍රිස්තුන් වහන්සේට සහ සභාවට ය-. 33 එහෙත් එය පෞද්ගලික වශයෙන් ඔබටත් අදාළ වන්නේ ය-. හැම පුරුෂයෙකු ම තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතු ය-. හැම භාර්යාවක් ම තම ස්වාමි පුරුෂයාට ගෞරව දැක්විය යුතු ය-.

එපීස 6

දෙමවුපියන් හා දරුවෝ

1 දරුවෙනි-, ඔබේ දෙමවුපියන්ට සමිඳ්‍රණන් වහන්සේ තුළ කීකරු වන්න-. එය ඔබගේ යුතුකම ය-. 2 ''ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න'' යනු පොරොන්දුවක් ඇති පළමු වන ආඥව ය-. 3 එනමි-, එසේ කිරීමෙන් ඔබට සෙත සැලසෙනු ඇත; ඔබ මිහි පිට බොහෝ කල් ජීවත් වනු ද ඇත යනුයි-. 4 පියවරුනි-, ඔබේ දරුවන් කෝප නො-කරන්න-. එසේ නොකර ඔවුන් සමිඳ්‍රණන් වහන්සේ තුළ විනයෙන් ද අවවාදයෙන් ද ඇතිදැඩි කරන්න-.

දාසයන් හා ස්වාමිවරු

5 දාසයෙනි-, ඔබ ක්‍රිස්තුන් වහන්සේට මෙන්-, මෙලොව ඔබේ ස්වාමිවරුන්ට අවංක සිතින්-, බයාදුකමින් හා ගෞරවයෙන් සේවය කරන්න-. 6 මිනිසුන් සතුටු කරන අදහසින් මූනිච්චාවට වැඩ නොකර-, ක්‍රිස්තුන් වහන්සේගේ දාසයන් මෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මුළු සිතින් ම කරන්න-. 7 මනුෂ්‍යයන්ට සේවය කරන්නාක් මෙන් නොව-, සමිඳ්‍රණන් වහන්සේගේ දාසයන් මෙන් ප්‍රසන්න සිතින් සේවය කරන්න-. 8 දාසයෙක් හෝ නිර්දාසයෙක් හෝ වේවා-, යමෙකු කරන යහපත් දේ අනුව දෙවියන් වහන්සේ ඔහුට විපාක දෙන බව මතක තබාගන්න-. 9 ස්වාමිවරුනි-, ඔබේ දාසයන්ටත් එලෙස ම සලකා-, ඔවුනට තර්ජනය කිරීමෙන් වැළකෙන්න-. ඔවුන්ටත් ඇත්තේ-, මිනිසුන්ගේ තරාතිරමි නොබලන-, ස්වර්ගයේ සිටින එක ම ස්වාමීන් බව මතක තබාගන්න-.

සැදැහැවතුන්ගේ යුද්ධායුධ

10 අවසාන වශයෙන් සමිඳ්‍රණන් වහන්සේ තුළ ද උන් වහන්සේගේ ප්‍රබල ශක්තියෙහි ද බලවත් වන්න-. 11 යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධ ව සිටින්නට ඔබට පිළිවන් වන පිණස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න-. 12 මන්ද-, අපගේ සටන-, මිනිස් සතුරන්ට විරුද්ධ ව නොව-, අය්පතිකමි වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ට ද විරුද්ධ ව ය-. 13 එබැවින් නපුරු දවස පැමිණ විට ඊට විරුද්ධ ව සිටින්න පුළුවන් වන පිණසත්-, කළහැකි හැම දෙයක් ම කර-, ස්ථිර ව සිටින්න පුළුවන් වන පිණසත්-, දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ ව සිටින්න-. 14 එබැවින් ස්ථිර ව ඉන්න-. ඔබගේ ඉභටිය-, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න-. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න-. 15 සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානමි ව සිටින්න-. 16 තවද ඇදහිල්ල නමැති පලිහ ගන්න-.



AMAZING GRACE BIBLE INSTITUTE