2 Timothy

2 තිමෝති

ආචාරය

1 මේ හසුන-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඉටු වී ඇති ජීවනයේ පොරොන්දුව ලෙස-, දෙවියන් වහන්සේගේ කැමැත්ත හේතුකොටගෙන-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්-, ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස් වෙතට ය-. 2 දෙවි පියාණන් වහන්සේගෙන් ද-, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද වරප්‍රසාදයත්-, දයාවත්-, ශාන්තියත් ඔබට වේ වා!

සුබ අස්න කෙරෙහි විශ්වාසය

3 මම දිවා රෑ දෙක්හි ම නිතර මාගේ යාච්ඤවල දී ඔබ සිහි කරමින්-, මාගේ මුතුන්මිත්තන් කළාක් මෙන් පිරිසිදු හෘදය සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි-. 4 ඔබේ කඳුළු සිහි කර මාගේ ප්‍රීතිය සමිපූර්ණ කරගැනීම පිණස මම ඔබ දකින්නට ආශාවෙමි-. ඔබ තුළ තිබෙන අවංක ඇදහිල්ල මට සිහි වෙයි-. 5 ඒ ඇදහිල්ල ප්‍රථමයෙන් ඔබේ ආච්චි වූ ලොයිස් කෙරෙහි ද-, ඔබේ අමිමා වූ යූනිස් කෙරෙහි ද පිහිටියේ ය-. ඔබ තුළත් එය ඇති බව මම විශ්වාස කරමි-. 6 ඒ නිසා මාගේ හස්තාලේපනය හේතුකොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක් සේ දල්වාගන්නා ලෙස ඔබට සිහි කරවමි-. 7 දෙවියන් වහන්සේ අපට දුන්නේ-, බයාදු ගතිය නොව-, බලසමිපන්න-, ප්‍රේමාන්විත-, හික්මුණු ආත්මානුභාවය ය-. 8 එහෙයින් අපේ සමිඳ්‍රණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්-, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්-, ලජ්ජා නොවන්න-. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා-, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න-. 9 උන් වහන්සේ අප ගළවා-, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක-. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව-, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය-. මෙය-, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි-. 10 එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුමිකාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය-. උන් වහන්සේ මරණයේ බලය -,ඳදමා-, ජීවනයත්-, අමරණීය භාවයත්-, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක-. 11 ඒ සුබ අස්න පිළිබඳ දේශනාකරුවෙකු ද ප්‍රේරිතයෙකු ද-, ගුරුවරයෙකු ද ලෙස මම පත් කරනු ලැබුවෙමි-. 12 මා දුක් විඳින්නේ ඒ නිසා ම ය-. එහෙත් මම ලජ්ජා නොවෙමි-. මන්ද-, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි-. මට භාර දී තිබෙන දෙය-, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි-. 13 ඔබ මාගෙන් ලබාගත් සාරගර්භ ධර්මයේ ආදර්ශය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතු ව සිතෙහි නිදන් කරගන්න-. 14 අපට භාර දුන් මේ අගනා දෙය අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් ආරක්ෂා කරන්න-. 15 පිගෙලස්-, හර්මෝගෙනිස් සහ ආසියාවේ සිටින සියල්ලන් මා හැරදමා ගිය බව ඔබ දන්නෙහි ය-. 16 ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳ්‍රණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද-, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය-. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව-, 17 ඔහු රෝමයට ආ කෙණෙහි ම-, මා හමු වන තෙක් ම බොහෝ වෑයමෙන් මා සෙවී ය-. 18 ඒ මහා දවසේ දී ඔහුට සමිඳ්‍රණන් වහන්සේගෙන් කරුණාව ලැබෙන්නට උන් වහන්සේ සලස්වන සේක් වා! ඔහු එපීසයෙහි දී මට කෙතරමි උපස්ථාන කළේ දැ යි මට වඩා හොඳින් ඔබ දන්නෙහි ය-.

2 තිමෝති 2

ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ විශ්වාසවන්ත හේවායෙක්

1 මා පි‍්‍රය පුත්‍රය-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ වරප්‍රසාදයෙන් ශක්තිමත් වන්න-. 2 බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ මගෙන් අසා දැනගත් දේ-, අන්‍යයන්ට ඉගැන්වීමට හැකි-, විශ්වාසවන්ත පුද්ගලයන්ට පවරා දෙන්න-. 3 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ විශ්වාසී හේවායෙකු සේ දුක් විඳීමට පංගුකාරයෙක් වන්න-. 4 ඕනෑ ම හේවායෙක් ජන සමාජයේ කටයුතුවල පැටලෙන්නේ නැති ව-, තමා බඳවාගත් තැනැත්තා සතුටු කරන්නට බලයි-. 5 තවද-, තරභයේ සියලු නීති රීති අනුව ක්‍රියා නොකළොත්-, ක්‍රීඩකයෙකුට ජය කිරුළක් පැළඳගැනීමට ලැබෙන්නේ නැත-. 6 අස්වැන්න කපා භුක්ති විඳීමේ අයිතිය මුලින් ම ඇත්තේ ඒ සඳහා වෙහෙස වූ ගොවියාට ය-. 7 මා කියන දේ ගැන කල්පනා කරන්න-. මන්ද-, සියල්ල තේරුමිගැනීමේ හැකියාව සමිඳ්‍රණන් වහන්සේ ඔබට දෙනු ඇත-. 8 මාගේ සුබ අස්නේ තේමාව නමි; ''දාවිත්ගේ වංශයෙන් උපන්-, මරණයෙන් උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය-.'' 9 අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය-. එහෙත් දේව වාක්‍යය-, බැඳ තැ-,ය නොහැකි ය-. 10 එබැවින් තෝරා ගත් අයට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් වන ගැළවීමත්-, ඒ සමභ ම වූ සදාතන මහිමයත් ලැබෙන සේ ඔවුන් නිසා සියල්ල ඉවසමි-. 11 පහත දැක්වෙන්නේ විශ්වාස කටයුතු කීමක් ය-. ''අපි උන් වහන්සේ සමභ මැරෙමු නමි-, අපි උන් වහන්සේ සමභ ජීවත් වන්නෙමු; 12 අපි ස්ථිර ව සිටිමු නමි-, උන් වහන්සේ සමභ රජකමි කරන්නෙමු; අපි උන් වහන්සේ ප්‍රතික්ෂේප කරමු නමි-, උන් වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරන සේක-. 13 අප අවිශ්වාසවන්ත වුවත්-, උන් වහන්සේ විශ්වාසවන්ත ව-, සිටින සේක-. මන්ද-, උන් වහන්සේට තමන් ම ප්‍රතික්ෂේප කිරීම නොකළ හැකි ය-.''

පිළිගත් සේවකයෙක්

14 මේවා ඔවුන්ට මතක් කරමින්-, වැඩක් නැති-, අසන්නන්ට හානි ගෙන දෙන වචන ගැන විවාද නොකිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තරයේ අණ කරන්න-. 15 ඔබත් සත්‍ය ධර්මය නියම ලෙස ප්‍රකාශ කරන්න-, ලජ්ජා වීමට හේතුවක් නැති සේවකයෙකු ලෙස දෙවියන් වහන්සේට පි‍්‍රය තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ කරන්න-. 16 තේරුමක් නැති හිස් දෙඩවිලිවලින් වැළකී සිටින්න-. මන්ද-, ඒවා නිසා භක්තිවන්තකම වැඩි වැඩියෙන් නැති වේ-. 17 ඔවුන්ගේ ඒ ඉගැන්වීමි පිළිකාවක් මෙන් ඔඩු දුවන්නේ ය-. හිමෙනියස් ද පිලේතස් ද එවැනි අය වෙත්-. 18 ඔව්හු පුනරුජ්ජීවනය දැනට ම සිදු වී තිබෙන බව කියමින්-, සත්‍යයෙන් බැහැර ගොස්-, සමහරුන්ගේ විශ්වාසය අවුල් කරති-. 19 කෙසේ වුවත්-, දෙවියන් වහන්සේ දැමූ සවි අත්තිවාරම ස්ථිර ව පවතී-. ඒ මත මෙසේ ලියා ඇත: ''සමිඳ්‍රණන් වහන්සේ තමන්ට අයිති අය දන්නා සේක; සමිඳ්‍රණන් වහන්සේගේ නම කියා උන් වහන්සේ අමතන සියල්ලෝ ම අධර්මිෂ්ඨකමින් වැළකිය යුත්තෝ ය-.'' 20 විශාල ගෙයක රන් රිදී භාජන පමණක් නොව-, ලී හා මැටි භාජනත් තිබේ-. මුලින් කී ඒවා වටිනා ලෙසත් සෙසු ඒවා නොවටිනා ලෙසත් සැලකිය හැකි ය-. 21 එහෙයින් යමෙක් නපුරු දේ අත්හැර-, තමා ම පවිත්‍ර කරගනී නමි-, ඔහු පිරිසිදු කරන ලද-, සමිඳ්‍රණන් වහන්සේගේ භාවිතයට සුදුසු වටිනා දෙයකට යෙදෙන-, ඕනෑ ම යහපත් සේවයකට යෝග්‍ය භාජනයක් වන්නේ ය-. 22 යොවුන් වියේ ඇති වන කාමතෘෂ්ණාවලින් ඉවත් වී-, පිරිසිදු සිතින් සමිඳ්‍රණන් වහන්සේගේ නම අමතන අය සමභ දමිටුකමත්-, විශ්වාසයත්-, ප්‍රේමයත්-, සාමයත් සොයා යන්න-. 23 හිස්-, අනුවණ විවාදවලින් කලහ හටගන්නා බව දැන-, ඒවායින් වළකින්න-. 24 සමිඳ්‍රණන් වහන්සේගේ දාසයා කලහකාරයෙකු නොව-, සියල්ලන්ට ම කරුණාවන්ත-, උගන්වන්නට සමත්-, ඉවසිලිවන්ත තැනැත්තෙකු විය යුතු ය-. 25 විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමභ යැවිය යුත්තේ දෙවියන් වහන්සේ ඔවුන්ට සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් දිය හැකි නිසා ය-. එවිට ඔවුන්ට සත්‍යය හඳුනාගන්නට පිළිවන් වෙයි-. 26 මෙසේ ඔවුන්ට සිහිකල්පනාව ආ විට-, ඔව්හු-, යක්ෂයා විසින් සිය කැමැත්ත කරවාගන්න පිණස තමන් අසු කරගන්නා ලද උගුලෙන් මිදෙන්නෝ ය-.

2 තිමෝති 3

අවසාන කාලයේ උවදුරු

1 මෙය හිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි-. 2 ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී-, මිලමුදලට ආලය කරන-, පුරසාරමි දොඩන-, අහංකාර-, දේව අපහාස කරන-, දෙමව්පියන්ට අකීකරු-, කෙළෙහිගුණ නොසලකන-, අධර්මිෂ්ඨ-, 3 අනුකමිපා රහිත-, දයාවිරහිත-, ඕපාදූප කියන-, අසංවර-, කුරිරු-, හොඳ දේට අකමැති-, 4 ද්‍රෝහී-, හිතුවක්කාර-, හිස උදුමිමාගත්-, දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාට වඩා විනෝදයට ඇලුමි වූ අය වන්නෝ ය-. 5 දේව භක්තික පෙනුම ඔවුන්ට තිබුණත්-, එහි බලය ප්‍රතික්ෂේප කරති-. එබඳු අයගෙන් අහක් වී සිටින්න-. 6 මන්ද-, මොවුන්ගෙන් සමහරු ගෙවලට ඇතුළු වී-, පවින් බර වූ-, අනේක කාමතෘෂ්ණාවලින් බැඳුණු 7 නිතර ම ඉගෙනගන්න නමුත් කිසිකලෙක සත්‍යය දැනගන්නට බැරි-, ළාමක ස්ත්‍රීන් වසභ කරගන්න අය වෙති-. 8 යන්නෙස් සහ යමිබ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්-, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති-. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත-. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි-. 9 එහෙත් ඔවුනට වැඩි දුර යන්නට නොලැබේ-. මන්ද-, ඒ දෙදෙනාට සිදු වූවාක් මෙන්-, මොවුන්ගේ මෝඩකම කාටත් හෙළි වන බැවිනි-.

තිමෝතියස්ට අවසාන උපදෙස්

10 එහෙත් මගේ ඉගැන්වීම ද හැසිරීම ද අරමුණ ද ඇදහිල්ල ද ඉවසිලිවන්තකම ද ප්‍රේමය ද ශාන්තිය ද 11 අන්තියෝකියේදීත්-, ලුස්ත්‍රාවේදීත්-, ඉකොනියේදීත්-, මට ඇති වුණු පීඩා හා දුක්විඳීමි ද ඔබ දන්නෙහි ය-. ඒ සියල්ලෙන් ම සමිඳ්‍රණන් වහන්සේ මා මිදූ සේක-. 12 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දේව භක්තික ව ජීවත් වන්නට කැමැති සියල්ලෝ ම පීඩා විඳින්නෝ ය-. 13 එහෙත් නපුරු මිනිස්සු ප්‍රයෝගයෙන් අනුන් රවටා-, තමන් ද රැවටී-, වැඩි වැඩියෙන් නරක් වන්නෝ ය-. 14 එහෙත් ඔබ ඉගෙනගත්-, ඔබ සහතික ලෙස අදහන දේවල් සිතේ තබාගන්න-. ඔබේ ගුරුවරුන් අමතක නොකරන්න-. 15 ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න-. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්-, ගැළවීමේ මාර්ගයත්-, ඒවායින් ඉගෙනගත හැකි ය-. 16 දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල-, ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද දමිටු ජීවිතයක් ගත කිරීම පිණස උපදෙස් දීමට ද ප්‍රයෝජනවත් වෙයි-. 17 දෙවියන් වහන්සේට කැප වූ පුද්ගලයා සමිපූර්ණ වශයෙන් පුහුණු වී-, ඕනෑ ම යහපත් සේවයකට සූදානමි ව සිටින්නේ එසේ ය-.

2 තිමෝති 4

1 දෙවියන් වහන්සේ ඉදිරියෙහි ද-, ජීවතුන්ගේ ද-, මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඉදිරියෙහි ද-, එතුමාණන්ගේ ආගමනයේ හා රාජ්‍යයේ ද නාමයෙන් මා ඔබට පවරන භාරදූර කටයුත්ත මේ ය: 2 දේව වචනය දේශනා කරන්න-. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න-. තරවටු කරන්න-, දිරි ගන්වන්න-. 3 මන්ද-, සාර ධර්මය නොතකා-, තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් පැමිණෙන්නේ ය-. 4 එවිට ඔව්හු සත්‍යයට කන් නොදී-, මිථ්‍යා ප්‍රබන්ධවලට හැරෙන්නෝ ය-. 5 එහෙත් ඔබ සියලු අවස්ථාවල දී සන්සුන් ලෙස ක්‍රියා කරන්න-, දුක් ඉවසන්න-, ධර්මදූත සේවයේ යෙදෙන්න-. ඔබට පැවරී ඇති වගකීමි මනා ලෙස ඉටු කරන්න-. 6 මා ගැන කියතොත්-, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානමි ව ඇත-. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ-. 7 මම යහපත් සටනෙහි සටන් කෙළෙමි-. මම දිවීම අවසන් කෙළෙමි-, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි-. 8 දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ-. ඒ මහා දවසේ දී සාධාරණ විනිශ්චයකාර සමිඳ්‍රණන් වහන්සේ එය මට දෙන සේක-. මට පමණක් නොව-, උන් වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ට ද එය දෙන සේක-.

පෞද්ගලික උපදෙස්

9 ඉක්මනින් මා වෙත එන්නට උත්සාහ කරන්න-. 10 මන්ද-, දේමස් ලෞකික ජීවිතයට ඇලුමි වී-, මා අත්හැර-, තෙසලෝනිකයට ගියේ ය-. ක්‍රස්කේන්ස් ගලාතියටත්-, තීතස් දල්මතියා-වටත් ගියෝ ය-. 11 ලූක් පමණක් මා සමභ සිටී-. මාක් ඔබ සමභ කැඳවාගෙන එන්න-. මගේ වැඩට ඔහු ප්‍රයෝජනවත් සහකාරයෙකි-. 12 තුකිකස් එපීසයට යැවීමි-. 13 ත්‍රෝවස්හි දී කාර්පස් ළභ මා තබා ආ සළුව ද පොත් ද විශේෂයෙන් සටහන් පොත් ද ඔබ එන විට ගෙනෙන්න-. 14 තඹකරු ඇලෙක්සැන්දර් මට බොහෝ නපුරුකමි පෑවේ ය-. සමිඳ්‍රණන් වහන්සේ ඔහු කළ දෙයට නිසි විපාක දෙන සේක-. 15 ඔබත් ඔහුගෙන් පරිස්සමි වෙන්න-. මන්ද ඔහු අප දුන් පණවුඩයට දරුණු ලෙස විරුද්ධ වූ බැවිනි-. 16 මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමභ නොසිටියහ-. සියල්ලෝම මා අත්හැර ගියෝ ය-. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා-. 17 එහෙත් සමිඳ්‍රණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක-. මෙසේ මා මඟින් සුබ අස්න සමිපූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත-. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි-. 18 සමිඳ්‍රණන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා-, උන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවන සේක-. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්-.

අවසාන ආශීර්වාදය

19 පි‍්‍රස්කාට ද අකිලාට ද ඔනෙසිපොරස්ගේ පවුලේ අයට ද ආචාර කරමි-. 20 එරස්තස් කොරින්තියෙහි නතර විය-. ත්‍රොපිමස් අසනීප වූ නිසා මිලේතසෙහි නවත්වා ආවෙමි-. 21 ශීත කාලයට පෙර එන්නට උත්සාහ කරන්න-, ජුබුලස් ද පුදෙන්ස් ද ලීනස් ද ක්ලෝඩියා ද සහෝදර පිරිස ද ඔබට ආචාර කරති-. 22 සමිඳ්‍රණන් වහන්සේ ඔබ සමභ වේ වා! ඔබ සැමට කරුණාව වේ වා!



AMAZING GRACE BIBLE INSTITUTE