1 Thessalonians

1 තෙසලෝනික

ආචාරය

1 පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි-, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු-. කරුණාව හා ශාන්තිය ඔබට වේ වා!

තෙසලෝනිකවරුන්ගේ ඇදහිල්ල හා ආදර්ශය

2 අපේ යාච්ඤවල දී අපි නිතර ම ඔබ සිහි කරමින්-, ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පුදමු-. 3 අපගේ දෙවි පියාණන් ඉදිරියෙහි-, ක්‍රියාවෙන් ප්‍රකාශ වන ඔබේ ඇදහිල්ල ද-, සේවයෙන් දැක්වෙන ඔබේ ප්‍රේමය ද-, ඉවසීමෙන් හෙළි වන අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ ඔබේ බලාපොරොත්තුව ද අපි සිහි කරමු-. 4 දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සහෝදරවරුනි-, උන් වහන්සේ ඔබ තෝරාගත් බව අපි දනිමු-. 5 මන්ද-, අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව-, ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිව ය-. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමු දැ යි ඔබ දන්නහු ය-. 6 ඔබ ද-, බොහෝ දුක් විඳිමින්-, ශුද්ධාත්මයාණන්ගෙන් වන ප්‍රීතිය ඇතිව පණවුඩය පිළිගැනීමෙන්-, අප ද සමිඳ්‍රණන් වහන්සේ ද අනුගමනය කරන්නෝ වූවහු ය-. 7 මෙලෙස ඔබ මසිදෝනි-යෙහි සහ ග්‍රීසියෙහි සිටින සියලු ඇදහිලිවතුන්ට ආදර්ශයක් වූවහු ය-. 8 මන්ද-, ඔබ වෙතින් සමිඳ්‍රණන් වහන්සේගේ පණවුඩයේ රාවය මසිදෝනියෙහිත් ග්‍රීසියෙහිත් පිළිරැව් දුන්නා පමණක් නොව-, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල සෑම තැන ම පතළ විය-. මේ ගැන වැඩි යමක් කීම අවශ්‍ය නැත-. 9 අප ඔබ වෙත පැමිණ විට ඔබ අප පිළිගත් ආකාරය ගැන ද-, ජීවමාන වූ සත්‍ය වූ දෙවියන් වහන්සේට සේවය කරනු පිණස ඔබ දේවතා වන්දනාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු අන්දම ගැන ද ඔව්හු ම කතා කරති-. 10 තවද-, මරණයෙන් උත්ථාන කරනු ලැබූ-, පැමිණෙන්නට යන උදහසින් අප මුදන්නා වූ-, තමන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේ ස්වර්ගයෙන් වඩිනු බලාපො-රොත්තුවෙමින් ඔබ සිටින ආකාරය ගැන ද ඔව්හු කතා කරති-.

1 තෙසලෝනික 2

තෙසලෝනිකයෙහි පාවුලු තුමාගේ සේවය

1 සහෝදරවරුනි-, ඔබ වෙත අපේ පැමිණීම නිෂ්ඵල නුවූ බව ඔබ ම දන්නහු ය-. 2 ඔබ දන්නා පරිදි-, ඊට පෙර පිලිප්පියෙහි දී-, අපි දුකට හා නිග්‍රහයට භාජනය වීමු-. එහෙත් බොහෝ විරුද්ධවාදිකමිවලට මුහුණ පාමින් වුව ද-, ඔබට සුබ අස්න දේශනා කිරීමට දෙවියන් වහන්සේ අප ධෛර්යවත් කළ සේක-. 3 අපගේ අයැදීම මුළාවෙන් හෝ-, අපිරිසුදු චෙතනාවෙන් හෝ වන්නක් නොවේ-. රැවටීමට උත්සාහයක් ද අප තුළ නැත-. 4 එහෙත් ධර්මදූත සේවය පැවරීමට අප සුදුස්සන් යයි දෙවියන් වහන්සේ අප අනුමත කළ ලෙසින් ඒ අනුව අපි කතා කරමු-. මිනිසුන් සතුටු කිරීමට නොව-, නිතර ම අපගේ සිත් විමසන දෙවියන් වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරමු-. 5 ඔබ දන්නා පරිදි අප කිසි කලෙක ඉච්ඡා වචන ව්‍යවහාර කළේත්-, අපගේ තණ්හාව සැභවීමට උපා යෙදුවේත් නැත-. ඒ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරන සේක-. 6 අපි කිසි දිනක ඔබගෙන් හෝ-, අන්‍යයන්ගෙන් හෝ-, මනුෂ්‍ය ප්‍රශංසාව නො-සෙව්වෙමු-. 7 ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතයන් මෙන් එසේ සෙවීමට අපට අයිතියක් තිබුණ නමුත් අපි එසේ නොකෙළෙමු-. කිරි මවක් සිය දරුවන් මෘදු ලෙස පෝෂණය කරන්නාක් මෙන් අපි ඔබ අතරෙහි මෘදු ලෙස සිටියෙමු-. 8 ඔබ අපට කෙතරමි ප්‍රේමාන්විත වූවහු ද යත්-, දෙවියන් වහන්සේගේ සුබ අස්න දීමට පමණක් නොව-, අපගේ ම ජීවිත පවා ඔබට දීමට සතුටු ව සිටියෙමු-. ඔබ අපට එතරමි පි‍්‍රය මනාප වූවහු ය-. 9 මන්ද-, සහෝදරවරුනි-, අපි කෙතරමි වීර්යයෙන් හා වෙහෙස මහන්සියෙන් සේවය කළෙමු දැ යි ඔබට මතක ඇත-. අපි ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණස දිවා රෑ දෙක්හි රැකියාවක යෙදෙමින් දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට දේශනා කළෙමු-. 10 ඇදහිලිවතුන් වන ඔබ අතරෙහි අපි කෙතරමි ශුද්ධ ව-, දැහැමි ව-, නිදොස් ව හැසුරුණෙමු ද කියා ඔබ පමණක් නොව දෙවියන් වහන්සේත් සාක්ෂි දරන සේක-. 11 පියෙකු සිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්නහු ය-. 12 දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් කැඳවනු ලැබූ ඔබ-, උන් වහන්සේට ඔ-,න පරිදි ජීවත් වන ලෙස අපි ඔබ එකිනෙකාට අනුශාසනා කළෙමු-, ධෛර්යය දුනිමු-, ආයාචනා කළෙමු-.

තෙසලෝනිකවරුන්ගේ ඇදහිල්ල හා ඉවසීම

13 තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු-. දෙවියන් වහන්සේගේ පණවුඩය අප ඔබ වෙත ගෙනා කල-, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණවුඩයක් මෙන් නොව-, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණවුඩයක් හැටියට ය-. මන්ද-, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය-. 14 සහෝදර-වරුනි-, ක්‍රිස්තියානි සහභාගිකමට ඇතුළත් ජුදයේ දෙවියන් වහන්සේගේ සභාවන්ට සිදු වූ දෙය ම ඔබටත් සිදු විය-. ඔවුන් ජුදෙව්-වරුන්ගෙන් පීඩා ලැබූ ලෙස ම ඔබත් ඔබගේ ම රටවැසියන්ගෙන් පීඩා ලැබුවහු ය-. 15 ඒ ජුදෙව්වරු ජේසුස් ස්වාමීන් වහන්සේ ද-, දිවැසිවරයන් ද මරණයට පත් කර-, අප පලවා හැරියහ-. ඔව්හු දේව කැමැත්තට පිටුපා සියලු මනුෂ්‍යයන්ට සතුරු ව සිටිති-. 16 විජාතීන්ට ගැළවීම සලසන පණවුඩය දේශනා කිරීම පවා අපට තහනමි කර ඇත-. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති-. අවසාන කොට-, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ-.

තෙසලෝනිකවරුන් බැහැදැකීමේ ආශාව

17 සහෝදරවරුනි-, ටික කලකට අපි ඔබ ඇසින් නුදුටුවත්-, සිතින් අමතක නොකෙළෙමු-. ඒ කාලයේ දී ඔබගේ මුහුණ දැකීමට අපි ඉමහත් ආශාවකින් බොහෝ සේ උත්සාහ කෙළෙමු-. 18 ඔබ වෙත පැමිණීමට අපි පුල පුලා සිටියෙමු-. ඇත්තට ම-, පාවුලු වන මම කීප වරක් ම උත්සාහ කෙළෙමි-. එහෙත් සාතන් අපට බාධා කෙළේ ය-. 19 අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආගමනයේ දී-, උන් වහන්සේ ඉදිරියෙහි අපගේ බලාපොරොත්තුවත්-, ප්‍රීතියත් ප්‍රෙ!ඪ කිරීටයත් කවරෙක් ද? ඔබ ම නො-වන්නහු ද? 20 එසේ ය-, ඔබ අපගේ ගෞරවයත් ප්‍රීතියත් ය-.

1 තෙසලෝනික 3

තෙසලෝනිකයෙන් හොඳ ආරංචි

1 අපට එය තවත් ඉවසාගන්නට නොහැකි වූ බැවින් ඇතන්ස්හි නතර වීමට තීරණය කරගෙන-, 2 අපි තිමෝතියස් එවීමු-. ඔහු වනාහි අපගේ සහෝදරයා ද-, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කිරීමේ දෙවියන් වහන්සේගේ හවුල් සේවකයා ද වේ-. අප ඔහු එවූයේ මේ පීඩාවලින් කිසිවෙකු චංචල නොවන ලෙස-, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථිර ව සිටීමට ඔබට ධෛර්ය දෙන පිණස ය-. 3 දුක් විඳීම අපට නියම දෙයක් බව ඔබ ම දන්නහු ය-. 4 අපට දුක් විඳින්නට සිදු වන බව අපි ඔබ සමභ සිටිය දී කල්තියා ඔබට කීවෙමු-. එලෙස ම සිදු වූ බව ඔබ දන්නහු ය-. 5 මේ කරුණ තවදුරටත් ඉවසාගත නොහැකි ව-, පරීක්ෂාකාරයා සමහර විට ඔබ පරීක්ෂා කර-, අපගේ සේවය නිෂ්ප්‍රභා කර ඇද්දැ යි -,ය වී ඔබගේ ඇදහිල්ල ගැන සොයා බැලීමට ඔහු ඔබ වෙත එවීමි-. 6 එහෙත් දැන් තිමෝතියස් පෙරළා අප වෙත පැමිණ ඔබගේ ඇදහිල්ලත් ප්‍රේමයත් ගැන හොඳ ආරංචියක් අපට සැළ කෙළේ ය-. ඇරත්-, අප ඔබ දැකීමට ආශාවෙන් සිටින්නාක් මෙන් ම ඔබත් අප දැකීමට ආශාවෙන් සිටින බව ද-, ඔබ නිතර ම අප ගැන කරුණාවෙන් සිහි කරන බව ද ඔහු අපට දැන්වී ය-. 7 සහෝදරවරුනි-, අපගේ සියලු අමාරුකමිවලදීත් පීඩාවලදීත් ඔබගේ ඇදහිල්ල ගැන අසා අපි ධෛර්යවත් වීමු-. 8 ඔබ සමිඳ්‍රණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්නහු නමි-, එය අපේ ජීවිතයේ පණ නළ වේ-. 9 ඔබ නිසා අපට ලැ-, ඇති සකල ප්‍රීතිය ගැන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපි කෙසේ ස්තුති කර සෑහීමකට පත් වෙමු ද? 10 ඔබගේ මුහුණ දක්නා පිණස ද-, ඇදහිල්ලේ ඌනතා සමිපූර්ණ කරන පිණස ද-, දිවා රෑ දෙක්හි අපි අය්ක ලෙස යාච්ඤ කරමු-. 11 අපගේ පිය වූ දෙවියන් වහන්සේ ම ද අපගේ ස්වාමීන් වූ ජේසුස් සමිඳ්‍රණන් වහන්සේ ද ඔබලා වෙතට එන්න අපට මාර්ගය සලස්වා දෙන සේක් වා! 12 අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් සමිඳ්‍රණන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත්-, අන් සියල්ලන් කෙරෙහිත්-, ඔබගේ ප්‍රේමය පිරී ඉතිරී යන්නට සලස්වන සේක් වා! 13 අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමභ වඩින විට-, ඔබගේ සිත් අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ව ද-, නිදොස් ව ද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක් වා!

1 තෙසලෝනික 4

යහපත් ජීවිතයේ ප්‍රතිපත්ති

1 සහෝදරවරුනි-, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතු දැ යි ඔබ අපගෙන් ඉගෙනගත්තහු ය-. ඔබ එසේ හැසිරෙන්නහු ය-. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස-, අපි සහකාර කිතුනුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු-. 2 ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුනිමු දැ යි ඔබ දන්නහු ය-. 3 දෙවියන් වහන්සේගේ කැමැත්ත නමි ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය-. 4 ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද-, ගෞරවයෙන් යුක්ත ව ද-, තබාගැනීමට දැනගත යුතු ය-. 5 දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්-, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය-. 6 මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා-, වාසියක් නොගත යුතු ය-. මන්ද-, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස-, මෙබඳු අයට සමිඳ්‍රණන් වහන්සේ විපාක දෙන සේක-. 7 දෙවියන් වහන්සේ අප කැඳෙව්වේ අපවිත්‍රකමට නොව-, පවිත්‍රකමට ය-. 8 එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව-, ස්වකීය ශුද්ධාත්-මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය-. 9 එහෙත් සහෝදර ප්‍රේමය ගැන ඔබට ලියා එවීම වුවමනා නැත-. කුමක් හෙයින් ද-, එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබ දෙවියන් වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහු ය-. 10 සැබැවින් ම ඔබ මසිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ කරන්නහු ය-. එහෙත්-, සහෝදරවරුනි-, තව වඩ වඩා ඉදිරියට යන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු-. 11 ඔබට අප කලින් අවවාද කළ පරිදි-, උපශාන්ත ජීවිතයක් ගත කිරීමටත්-, තම තමාගේ කාරණා බලා-ගැනීමටත්-, දහඩිය මහන්සියෙන් ජීවිකාව කර ගැනීමටත් අරමුණු කරගන්න-. 12 මෙසේ කිරීමෙන් ඔබට සභාවෙන් පිටත සිටින්නන්ගේ ගෞරවය දිනාගෙන-, අන්‍යයන්ගේ පිහිටාධාර පිට නොරැඳී සිටීමට හැකි වේ-.

ඇදහිලිවතුන්ගේ මරණන් මතු බලාපොරොත්තුව

13 සහෝදරවරුනි-, මතු බලාපොරොත්-තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණස-, මියගියවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ-. 14 ජේසුස් වහන්සේ නැසී නැවත උත්ථාන වූ සේකැ යි අපි අදහමු: එසේ ම-, ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන් වහන්සේ තුළ සැතපුණු අය-, උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ නැවත ගෙනෙන සේකැ යි ද අදහමු-. 15 අප දැන් ඔබට කියන්නේ සමිඳ්‍රණන් වහන්සේ ම වදාළ කරුණකි-. එනමි: සමිඳ්‍රණන් වහන්සේගේ ආගමනයේ දී ජීවත් ව සිටින අපට-, උන් වහන්සේ තුළ සැතපුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බව ය-. 16 මන්ද-, සමිඳ්‍රණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද-, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද-, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක-. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය-. 17 එවිට ජීවතුන් අතර සිටින අපි-, ඔවුන් සමභ සමිඳ්‍රණන් වහන්සේ හමු වන පිණස-, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු-. මෙසේ අපි නිතර ම සමිඳ්‍රණන් වහන්සේ සමභ සිටින්නෙමු-. 18 එහෙයින් මේ වචනවලින් එකිනෙකා සනසන්න-.

1 තෙසලෝනික 5

පුනරාගමනයට සූදානමි වීම

1 සහෝදරවරුනි-, මේවා සිදුවෙන කාලවේලා හා අවස්ථා ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත-. 2 මන්ද-, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳ්‍රණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය-. 3 'සාමය ඇත; අනතුරක් නැතැ'යි ඔවුන් කියන විට-, ගැ-,ණයකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්-, ක්ෂණක විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත-. 4 එහෙත්-, සහෝදරවරුනි-, ඔබ අන්ධ-කාරයේ නොසිටින නිසා-, ඒ දවස සොරෙකු මෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත-. 5 ඔබ සැම-, ආලෝකයේ දරුවෝ ද-, දිවා කාලයේ දරුවෝ ද වන්නහු ය; අපි රාත්‍රි කාලයේ වත්-, අන්ධකාරයේ වත් දරුවෝ නොවන්නෙමු-. 6 ඒ නිසා අපි-, අන් අය මෙන් නිඳ්‍ර නොසිට අවදි ව-, සිහිකල්පනාව ඇතිව සිටිමු-. 7 නිඳන්නන් නිඳන්නේ රාත්‍රියේ දී ය; මත් පැන් බොන්නන් මත් වන්නේ රාත්‍රියේ දී ය-. 8 එහෙත් දවාලට අයිති අපි-, සිහි කල්පනාව ඇතිව සිටිමු-. ඇදහිල්ලත් ප්‍රේමයත් නමැති ළය වැස්ම ද-, ගැළවීමේ බලාපොරොත්තුව නමැති යුද්ධ තොප්පිය ද පැළඳගනිමු-. 9 දෙවියන් වහන්සේ අපට නියම කෙළේ දේව උදහස නොව-, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන-, ගැළවීම ලබාගැනීම ය-. 10 අප අවදි ව සිටියත්-, නිඳ්‍ර සිටියත්-, තමන් වහන්සේ සමභ එක් ව ජීවත් වන පිණස ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා මළ සේක-. 11 එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්-, එකිනෙකාට ධෛර්ය දෙන්න-, එකිනෙකා ශක්තිමත් කරන්න-.

අනුශාසනා හා සුබ පැතුමි

12 සහෝදරවරුනි-, ඔබ අතර වෙහෙස මහන්සි දරන-, ක්‍රිස්තියානි සභාවෙහි මූලිකත්වය දරන-, ඔබට අවවාද අනුශාසනා කරන තැනැත්තන් නිසි ලෙස සලකන්න-. 13 ඔවුන්ගේ සේවය නිසා ඔවුනට උසස් ම ගෞරවාදරය පිරිනමන ලෙස අපි ඔබගෙන් ඉල්ලමු-. එකිනෙකා හා සමභ සාමදානයෙන් සිටින්න-. 14 සහෝදරවරුනි-, අලසයන්ට අවවාද දෙන්න; -,යසුල්ලන් දිරිගන්වන්න; දුබලයන්ට සහයවන්න-. මේ සියල්ලන් ගැන ඉවසිලිවන්ත ව සිටින මෙන් අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු-. 15 කිසිවෙකුට නපුරට නපුර නොකරන ලෙස ද-, එකිනෙකා ගැනත්-, සියල්ලන් ගැනත් නිතර ම යහපත් දේ කරන ලෙස ද වගබලාගන්න-. 16 නිතර ම ප්‍රීති වන්න-, 17 නොකඩව යාච්ඤ කරන්න-, 18 සියල්ලෙහි දී ස්තුති දෙන්න-. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ-. 19 ශුද්ධාත්මානුභාවයට අවහිර නොක-රන්න; 20 දිවැස් වැකි සුළු කොට නොතකන්න-. 21 සියල්ල විමසා බලා-, යහපත් දේ තදින් අල්ලාගන්න-. 22 සියලු ආකාර නපුරෙන් වළකින්න-. 23 සාමදානයේ දෙවියන් වහන්සේ ම ඔබ මු ළුමනින් ම පවිත්‍ර කරන සේක් වා! ඔබගේ මුළු ආත්මය ද ප්‍රාණය ද ශරීරය ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරා-ගමනයේ දී නිදොස් ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේ වා! 24 ඔබ කැඳවන තැනැන් වහන්සේ විශ්වාසවන්ත ය; උන් වහන්සේ එය ඉෂ්ට කරනු නියත ය-. 25 සහෝදරවරුනි-, අප උදෙසා යාච්ඤ කරන්න-. 26 සියලු සහෝදරයන්ට සාම සිඹීමකින් ආචාර කරන්න-. 27 මේ හසුන සියලු සහෝදරයන් ඉදිරියෙහි කියවන ලෙස සමිඳ්‍රණන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි-. 28 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ සමභ වේ වා!



AMAZING GRACE BIBLE INSTITUTE